Day 2 featured insightful sessions on community engagement in twin research, psychological studies in twins, and the renowned Bulmer Symposium—bringing together global experts to share groundbreaking genetics research and real-world applications. The day also included an engaging workshop on ACE Modelling and Causal Inference with R and OpenMx, providing hands-on training in advanced twin data analysis methods.
Month: August 2025
“ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ 20 වන සමුළුව” සහ “නිවුන් ගැබ් ගැනීම් පිළිබඳ 8 වන ජාත්‍යන්තර සමුළුව”-
‘Joint 20th Congress of the International Society of Twin Studies’ (ISTS), and ‘the 8th World Congress on Twin Pregnancy’
ඉහත ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උළෙල අද (අගෝස්තු 11) හවස 5.30ට කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැත් වුණු අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහභාගි විය. ගෞර්වනීය ආරාධිතයකු ලෙස එම අවස්ථාවට බි්රතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්්රක් මහතා ද සම්බන්ධ විය. එක්සත් රාජධානිය, යුරෝපානු රටවල්, ඕස්ටේ්රලියාව, ආසියාව සහ උතුරු ඇමෙරිකාව ඇතුළු ඉහළ ම පෙළේ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන රැසක් නියෝජනය කරමින් රටවල් 35කට අධික නියෝජිතයින් රැසක් සහභාගී විය.
විද්‍යාත්මක පර්යේෂණ කෙරෙහි ඉහළ අවධානයක් යොමුකරන මෙම සම්මේලනයට ලන්ඩනයේ කිංග්ස් කොලේජ්, හෙල්සින්කි විශ්වවිද්‍යාලය, ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය, ලිවර්පූල් විශ්වවිද්‍යාලය සහ ඩීකින් විශ්වවිද්‍යාලය වැනි විද්වත් ආයතනවල සේවය කරන ජාන විද්‍යාව, ප්‍රසව විද්‍යාව, මානසික සෞඛ්‍ය සහ ජෛව ආචාරධර්ම පිළිබඳ ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු පර්යේෂකයන් රැසක් සහභාගී වූ අතර වෛද්‍ය විද්‍යාව, මනෝචිකිත්සක ජාන විද්‍යාව සහ ප්‍රජා සම්බන්ධතා පර්යේෂණ පිළිබඳ ලෝක පූජිත විශේෂඥයින් ද එක්වීම ඔස්සේ නිවුන් සම්මේලනයේ වටිනාකම ඉහළ නැංවුණි.
මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිවුන් සමුළුව දකුණු ආසියානු කලාපයේ පැවැත්වුණු විශාලතම නිවුන් සමුළුව වීම ද සුවිශේෂත්වයකි. සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයෙත් (IRD) ඊට අනුබද්ධ නිවුන් ලේඛනාගාරයෙහිත් (SLTR) සත්කාරකත්වයෙන් පළමු වැනි වරට ශ්‍රි ලංකාවේ සංවිධානය කිරීම විශේෂත්වයකි. සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය දිවයිනේ උතුරේ සිට දකුණ දක්වා මානසික සෞඛ්‍යයේ සිට බෝවන රෝග පාලනය දක්වා මෙන් ම මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති හැඩගැස්වීමට උපකාරී වූ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ , මේ වසර වන විට වසර 25 කට වැඩි කාලයක් අඛණ්ඩ ව ක්‍රියාත්මක විද්‍යාත්මක පර්යේෂණ අත්දැකීම්වලින් පොහොසත් ආයතනයකි.
නිවුන් අධ්‍යයනවල සහ ජාන පර්යේෂණවල ඉදිරි ගමන ශක්තිමත් කිරීම, ගෝලිය උතුරු-දකුණු පර්යේෂකයින් අතර සහයෝගීතාව වර්ධනය කිරීම වැනි ජාත්‍යන්තර අභිමතාර්ථ රාශියක් මෙමගින් ඉටුවෙතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව විද්‍යාත්මක සමුළු සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කරන සන්ධිස්ථානයක් ලෙස ඔසවා තැබීම ද සංචාරක කර්මාන්තය ද ශක්තිමත් කරමින්, දේශීය ආර්ථිකයට සහයෝගය ලබා දීමේ හැකියාව මෙහි ඇත. සමුළුව පිළිබඳ වැඩිදුර තොරතුරු www.twinscongress2025.com වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකි ය.
මෙම ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සමගාමී ව 2025 ජුනි මස පැවැත්වූ ”නිවුන් දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීමේ සංස්කෘතික ප්‍රසංගය”යේ දී තෝරාගත් නර්තන සහ ගායන අංග ද ජාත්‍යන්තර සමුළුවේ දී එළි දැක්වීම ද සිදු කෙරිණි.
ස්තූතියි
IRD මාධ්‍ය අංශ
‘’The 20th Congress of the International Society for Twin Studies (ISTS)’’ and the ‘’8th World Congress on Twin Pregnancy’’ commenced this morning, August 10, 2025, at the Cinnamon Grand Hotel in Colombo. The event, which runs until August 12, has drawn the participation of representatives from over 35 countries, including the United Kingdom, European countries, Australia, Asian countries, and North America, representing many of the world’s leading universities and research institutions.

































.
Highlights included a keynote address by Prof. Asma Khalil (UK) on Fetal Growth Restriction in Twins: Controversies and Consensus, an in-depth exploration of prenatal evaluation of TTTS and TRAP sequence by Assoc. Prof. Tuangsit Wataganara (Thailand), and plenary talks on ART and the Epidemiology of Twinning and The Role of Nutrition in Twin Pregnancy.
It was a stimulating exchange of knowledge, fostering collaboration to improve maternal and fetal outcomes worldwide.













Genetics & Molecular Biology Program Kicks Off at the International Twins Congress!
The highly anticipated program has officially begun, featuring distinguished speakers from over 20 countries. Experts will share insights on:
🔹 Current trends in medical research
🔹 Perspectives on epigenetics and twin studies
🔹 Opportunities in advancing genetic science
This global gathering is a powerful step forward in understanding the genetic blueprint of life and its role in shaping future healthcare.





























